Header Ads

Breaking News
recent

ඇමරිකාවේ මිසයිල තොග අවසන් වෙයි - ඉරානය සමග දිගටම යුද්ද කරන්න බැරිලු!

ඉරානය සමඟ පූර්ණ පරිමාණයේ යුද්ධයකට අවතීර්ණ වීමට ඇමරිකා එක්සත් ජනපදය සතුව ප්‍රමාණවත් මිසයිල තොග නොමැති බවට එරට ආරක්ෂක අංශ නිලධාරියෙකු අනතුරු අඟවා තිබේ. පෙන්ටගනයේ මිසයිල තොග සීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ටෙහෙරානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් සීමා වීමේ අවදානමක් පවතින බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Powered by Blogger.