ජනමත විමසුමක්.. මරණ දඬුවමට 94.35%න් පක්‍ෂ වේ !
අනුරාධපුරයේ දී පැවති එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී සිදු කරන ලදි මත මත විමසුමකදී කුඩු ජාවාරම්කරුවන්ට සහ ස්ත්‍රී දූෂකයන්ට මරණ දීම 94.35% ක් අනුමත කර තිබිණි. මෙම මත විමසුම් පැවතියේ එම ප්‍රදර්ශන භූමියේ පැවති ජනාධිපති ලේකම් කාර්යාලය ප‍්‍රදර්ශණ කුටියේදීය.
විද්‍යුත් ක්‍රමයට මෙම මත විමසුම සිදු කරන ලද්තේ පුද්ගලයන් 20,992 දෙනෙකු සම්බන්ධ කර ගනිමිනි.
එහිදී මරණ දඬුවමට විරුද්දත්වය පළ කර තිබුණේ 5.65% පිරිසක් පමණි.

විද්‍යුත් ක්‍රමයට මෙම මත විමසුම සිදු කරන ලද්තේ පුද්ගලයන් 20,992 දෙනෙකු සම්බන්ධ කර ගනිමිනි.
එහිදී මරණ දඬුවමට විරුද්දත්වය පළ කර තිබුණේ 5.65% පිරිසක් පමණි.


No comments: