කුලේ හෙට කණ්ඩායම සමග පිටියට - ක්‍රිකට් ආයතනයෙන් කුලේට පුදුම හිතෙන ත්‍යාගයක් !
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර අවසන් තරඟය හෙට පැවැත්වෙනවා.
මේ තරඟය ශ්‍රී ලංකාවට ඉතා වටිනා තරඟයක් වනවා.
ඒ සුපිරි ක්‍රීඩක නුවන් කුලසේකර නමින් මේ තරඟය නම් කර තිබීම නිසා.
කෙසේ වුනත් පසුගියදා නුවන් කුලසේකර තමන් එක්දින දිවියට සමුදෙන බව නිවේදනය කළා.
එහිදී ඔහු ඉල්ලා සිටියේ තමන් හට ලසිත් මාලිංග සමග ක්‍රීඩා කිරීමට තරඟයක් ලබා දෙන ලෙසයි.
නමුත් මේ වන තෙක් ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව කිසිම දැනුම් දීමක් සිදු කර නැහැ.
මේ අතරදී ක්‍රිකට් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ගයක් අප කල විමසීමකදී පවසා සිටියේ හෙට තරඟයෙදී කුලසේකර වෙත ඉතා ඉහල සමුගැනීමක් සුදානම් කර ඇති බවයි.
එහිදී ඉතා වටිනා මෙන්ම අදහාගත නොහැකි ත්‍යාගයක් ලබා දීමට ක්‍රිකට් ආයතනය සුදානම් ව සිටින බව ක්‍රිකට් ආයතන නිලනොවන ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර හෙට තරඟයේදී කුලසේකර කණ්ඩායම සමග ක්‍රීඩා පිටියට කැඳවීමට සුදානම්ව සිටින බවටද ආරංචි මාර්ග සඳහන් කරනවා.
සහන් දහනායක

No comments: