හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීමේ ලේඛනයක් බවට දැක්වෙන ලියවිල්ලත් සමාජ ජාලාවක් වෙත මුදා හැර තිබේ. නමුත් එය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශකයෙකු පැවසීය.
No comments: