අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ !
ප්‍රභූවරයෙකු ලෙස ආරක්ෂකටන් සමග ගමන් ගනිමින් කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිදුවීම ප්‍රකට ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග අද දිනයේ අධිකරණයට බාර වී ඇත. සිදුවීම සම්බන්ධයෙන් ඔහුද ඇතුළුව පුද්ගලයන් 07 දෙනෙකු එළැඹෙන 29 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ විසින් නියෝග කර තිබේ.
මෙම ගණිත ගරුවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ඔහු විසින්ම සදහන් කර ඇත.
මෙම ගණිත ගරුවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ඔහු විසින්ම සදහන් කර ඇත.
No comments: