භික්ෂූන්ට එරෙහිව විවිධ ප්‍රකාශ කරන මන්ත්‍රිවරුන්ට කාදිනල් හිමිගෙන් පිළිතුරක් !
ඇතැම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් භික්ෂූන් වහන්සේට එරෙහිව සිදු කරන ප‍්‍රකාශ පිළිබඳ තමන් අතිශයින්ම කණගාටුවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැමුන් වර්තමානයේ අනාගමික සංස්කෘතියකට අනුව කටයුතු කිරීමට උත්සහ දරමින් සිටින බවයි.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට මාස 03ක් සපිරීම නිමිත්තෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප‍්‍රකාශ කළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස තමන් යළිත් ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

No comments: