Header Ads

Breaking News
recent

සජිත්ගේ ආර්යාවට රන්ජන් විරුද්ද වේ !

මන් ආර්යාවන්ට විරුද්ද බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සැබෑ මහජන සේවකයන්ට ආර්යාවන් සිටිය නොහැකි බවත් ජනතා සේවකයන්ට සියළු දෙනා එක සමාන බවත් ඔහු කියයි.

සැබෑ ජනතා සේවකයන්ට රැජිනක් හෝ ආර්යාවක් සිටින නොහැකි බවත් ඔහු සදහන් කරයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තමන් ආර්යාවක් යයි හදුන්වා ගැනීම සම්බන්ධයෙන් පුවත්පතක් වෙත අදහස් පල කරමින් රාමනායක මහතා මේ බව පවසා ඇත.

No comments:

Powered by Blogger.