Saturday, April 5 2025

Header Ads

චන්ද්‍රිකා-වෙල්ගම ඩබලම ශ‍්‍රීලනිපයෙන් පන්නා දමයි.. ජනපති මෛත‍්‍රී විශේෂ මධ්‍යම කාරක සභාව කැදවයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එළැඹෙන පස් වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹදී සමුළුවක් කැඳවා ඇත්තේ ද එදිනයි.

චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා දිනවීම වෙනුවෙන් මේ වන විට ගිවිසුම්ගතව සිටී. ඒ ශ‍්‍රීලනිප පොදු තීන්දුවට විරුද්දව යමිනි.

Leave a Comment

Powered by Blogger.