Monday, November 3 2025

Header Ads

Breaking News
recent

රෝහල් ගත කරන්න එද්දී මගදී මිය යයි.. මරණ පරීක්‍ෂණයේදී කොරෝනා කියා හෙලිවේ..

මෙරට 35 වන කොරෝනා මරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරයි.
78 හැවිරිදි අයෙකු වන ඔහු රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිට ඇත.

ඔහු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත්තේ මරණ පරීක්ෂණයේ දී ය.

මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා ආසනය සමග ඇතිවූ හෘදයාබාධයකි.

Leave a Comment

Powered by Blogger.