මර්වින්ගේ තනියට ලේකම්තුමාත් ඇතුළට!
සරත් කුමාර එදිරිසිංහ හෙවත් ‘සිංගප්පූරු සරත්’ නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (04) උදෑසන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
අදාළ පුද්ගලයා එවක්ස්ට මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.
‘සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

No comments: