සයිටම් උපාධිධාරීන් දොස්තරලා ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරයි.. වන්දි ගෙවන්නත් නියෝග
සයිටම් ආයතනයේ උපාධාරී සිසුන් 82 දෙනෙකු වෛද්‍ය වෘත්තිකයන් ලෙස තාවකාලිකව ලියාපදිංචි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කර තිබේ. වෛද්‍ය ආඥා පනතේ 29 වැනි වගන්ති ප්‍රකාරව මෙම කටයුත්ත ඉටුකිරීම සඳහා සති තුනක කාලයක් ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය අධිකරණය විසින් ලබා දී ඇත.
බුවනෙක අළුවිශාරේ, පී. සුරසේන, එල්.ටී.බී. දෙහිදෙනියා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගනු ලැබින.
පෙත්සම්කාර සිසුන් තිදෙනාට නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද වෛද්‍ය සභාවට නියෝග කර ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: