Header Ads

Breaking News
recent

rishard badurdeen

මති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජ්‍ය නායක ලෙද කටයුතු කල ඒ.එම්. ජෙමීල් මහතා එම පක්ෂය තුළ සියලු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ පක්‍ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන තමන්ට සෑහිමට පත්විය නොහැකි බවයි.

පක්ෂය කියාකාරකම් හා මුස්ලිම් ප්‍රජාව ගැන කරුණු පිළිබඳව පක්ශ නායකත්වය තීරණයකට නොඑළඹීම පිළිබඳව තමන් කලකිරීමෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

තම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පක්ෂයේ නායකත්වයෙන් සහයෝගය නොලැබෙන බවත් ජනතාව අසන ප්‍රශ්න වලට උත්තර දීගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඔහු සඳහන් කරයි.


No comments:

Powered by Blogger.