Header Ads

Breaking News
recent

මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට


 අප්‍රේල් 21 වනදා ශ්‍රි ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කාරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද දින මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටින බව වාර්තා වෙනවා.

No comments:

Powered by Blogger.