Header Ads

Breaking News
recent

කිළිනොච්චිය, ජයන්තිනගර් ප්‍රදේශයේදී මවක් සහ පුත්‍රයෙකු ඝාතනය කර තිබේ.


පොලිසිය සදහන් කළේ ඝාතනයට ලක්වූ මවගේ සහ පුත්‍රයාගේ සිරුරු ඔවුන් පදිංචිව සිටි නිවස තුළ තිබී සොයාගත් බවයි.

මියගොස් ඇත්තේ 74 හැවිරිදි කාන්තාවක් සහ 34 හැවිරිදි ඇයගේ පුත්‍රයායි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදුකළ පහරදීමකින් මොවුන් මියගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කිළිනොච්චිය පොලිසිය විමර්ශන සිදු කරයි.

No comments:

Powered by Blogger.