Header Ads

Breaking News
recent

දෙමළ මන්ත්‍රීවරුන් අද ජනාධිපති සමග විශේෂ හමුවක්


පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ  මන්ත්‍රීවරුන් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට නියමිතයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ත්‍රිකුණාමලයේ - කන්‍යා ප්‍රදේශයේ ඇතිවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරිමට බලාපොරොත්තුවන බවයි. 

No comments:

Powered by Blogger.