"අගමැති හිතාගෙන ඉන්නේ එයා දැන් ජනාධිපති කියලයි"
අපි ආසියානු සංවිධානයට එක් වුනේ නෑ රටම එකට හිටිය. ඒ වගේම ශ්‍රීමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කිරීමට පෙර විරුද්ධ පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතාගෙන් විමසුවා. අද දේශපාලන නායකයො ඉන්නවා නමුත් රජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් නෑ. ඒ නිසා අගමැති මම ජනාධිපති කියා සිතා කටයුතු කරනවා. රටකට සිටිය යුත්තේ එක් නායකයයි. දැන් ජනතාවට මේ ප්‍රශ්නය දැනෙනවා. ජනාධිපති අපේක්ෂකයා අගමැති අපේක්ෂකයා පක්ෂයක එකගතාව මත තීරණය කළ යුතුයි. නැතිනම් 19 වන සංශෝධනය තුළ මේ රටට ඉදිරි ගමනක් නැතැයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක් අමාතා මේ වබ පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා අපි මේ සංශෝධනයට එකග වුණේ 70:30 මැතිවරණ ක්‍රමයක් ගේන්න කියන යෝජනාවත් එක්ක. ඒ සදහා එක්සත් ජාතික පක්ෂය එගක වුණා. ඒ නිසා අපි 19 වන සංශෝධනයට එකග වුණා. අපේ යෝජනාව වුනේ ස්ථාවර රජයක් නැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි කියා. නමුත් 20 වන ශංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ නෑ. ඒක දේශපාලන තීන්දුවක් පමණක් වුණා. 1978 සිට ක්‍රියාත්මක වන පාලන ක්‍රමය යටතේ වෙස්ට් මිනිස්ටර් පාලන ක්‍රමය වෙනුවට ලංකාවේ විධායක ජනාධිපති පාලන ක්‍රමයක් නිර්මාණය කළා. විධායක බලතල වෙන් කළා. ව්‍යවස්ථාදායක බලතල යටතේ නීති සම්පාදන කිරීමේ බලතල පාර්ලිමේන්තුවට ලබා දුන්නා. නීති ක්‍රියාත්මක කිරීම අධිකරණ බලතල අධිකරණයට ලබා දුන්නා. ඊට අමතරව සමානුපාතික ඡන්ද ක්‍රමය ලබාදුන්නා. මේ ක්‍රමය නිසා විධායක බලය තිියෙන ජනාධිපති වරයෙක් පත්වුණා. ජේ.ආර්.ජයවර්ධන මහතා කීවා ඔහුට බැරිවුණේ කාන්තාවක් පිරිමියෙක් කරන්න විතරයි කියා. මේ ක්‍රමය හදුන්වා දෙන්නත් වසර 40 ක විතර අතීතයක් අධ්‍යයනය කරල තිබුණා. නිදහසින් පසු ස්ථාවර රජයන් පැවතුනේ කීපයක් විතරයි. ජයවර්ධන මහතා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වාදීමේ දී මේ අත්දැකීම් ගුරු කොට ගන්න ඇති. ඒ වගේම ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් රටට හදුන්වාදීමත් ඔහුගේ අරමුණක් වී තිබුණු බව පැහැදිළියි.
පෙන්වා දී ඇති ආකාරයට මේ ක්‍රමය ඇතුලේ විධායක ජනාධීපති එක් පක්ෂයකත් පාර්ලිමේන්තුව තවත් පක්ෂයකත් නම් එහි විශාල පරස්පර තා මතුවන බව එන් එම් පෙරේරා මහතා එම පොතේ පෙන්වා දී තිබෙනවා. ඒ නිසා පැවති රජයන් විධායක ජනාධිපතිවරයාගේ බලය සීමා කළ යුතුයි කියා 2000 වර්ෂයේ සිට කථිකාවක් ඇති වුණා. ඒ අනුව 17 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ශංශෝධනය මගින් ජනාධිපතිතුමාගේ බල තල යම් ප්‍රමාණයක් මේ තුළින් ඉවත් කිරීමට කටයුතු කරා. ඒ අනුව නිළධාරීන් පත් කිරීමේ බලය 17 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ශංශෝධනය හරහා කොමිෂන් සභා වෙත පැවරීම කළා. කෙසේවෙතත් පාලන ක්‍රමය තුල සැම දෙනාම කැමතියි විධායකයේ බලතල වලට සම්බන්ධ වෙන්න. ඒක පාර්ලිමේන්තුව තුලත් මහජනතාව තුළත් දක්නට තිබෙනවා. අපි එක් අයකුට බලය ලබාදෙන්න අකමැතියි. ඒක නිසා 18 පිළිබද විවේචන එල්ල වුණා. නමුත් 18 තුල තියෙන්නෙ මොකක් ද ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපතිවරයාට දෙවරකට වැඩි වාර ගාණක් ඡන්දයට පෙනී සිටිට හැකියි කියන එක. ඒ තුල ඡන්දය කල් දැමීම් නෑ. නමුත් 19 තුළ ඊට වඩා ඉහළට ගිය ගැටලුකාරී තැන් ගොඩක් නිර්මාණය වෙලා. අද මේ රටේ සුක්කානම කර කවන්නේ කවුද කියා හොයාගන්න බෑ. එය ව්‍යාකූල වීමක් 19 තුළින් නිර්මාණය වී තියෙනවා. 19 තුළින් ජනාධීපතිවරයාගේ බලතප අගමැතිවරයා ලබා ගැනීමේ අරමුණ තුළ කටයුතු කර තිබෙන බව පැහැදිලියි. මේක ජනාධීපතිට තේරුණාද ඒ අවස්ථවේ සිටි ස්වභාවය ද සත්භාවය ද කියා කියන්න බෑ. ජනාධිපතිවරයා පත්කරන්නේ ජනතාව ඒක අනම්‍ය බලයක්. එය වෙසන් කිරීමට ජනමත විචාරණයකය යා යුතුයි යන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිසා 19 තිරය ඉවත් කළා. 19 නිසා අගමැතිවරයා වෙනස් කරන්න බෑ. වසර හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. මේ කැබ්නට් මණ්ඩලය වෙනස් කරන්නත් බෑ මේ ගැටුම නිසා ජනාධිිපතිට හෝ අගමැතිට රජය රට සංවර්ධනය කිරීමට බැරි වී තිබෙනවා. මේ ගැටුම දින 52 ආණ්ඩුවක් පත් කිරීමට තරම් දුරදිග යනවා. මේ තත්වය නිසා එකම පක්ෂයේ උනත් අගමැති ජනාධිපති එකට වැඩ කරන්නනේ නැත්නම් මේ ගැටුම වළක්වන්න බෑ. මෙය විකෘත්තියක්. විධායකය සහ ව්‍යස්ථාදායකය අතර ගැටුමක් ඇති වෙනවා.

No comments: