Header Ads

Breaking News
recent

"පොලීසිය හරියට රාජකාරිය නොකරන නිසා මේ අන්තවාදය දරුණු තැනකට ගොඩ නැගිලා" (VIDEO)

වහබ්වාදී අන්තවාදීන් හේතුවෙන් පොලිසියේ ඇතැම් නිලධාරීන් මේවන විට කෝටිපතියන් බවට පත්වෙමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්අතේ ඥාණසාර හිමියන් මේ බව සඳහන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එම වීඩියෝව පහතින්,

No comments:

Powered by Blogger.