Header Ads

Breaking News
recent

කටුනායකට පැමිණි නමක් නොමැති ගුවන්යානය.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට මීට දින කිගිපයකට උඩදි පැමිණ තිබු නාමයක් සදහන් නොවන ගුවන් යානය කුමක්දැයි රජය විසින් රටට කරුණු හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ පාදුක්ක ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් ආනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. මෙම ගුවන් යානාවට, එහි ඇති රේඩාර් පද්ධතිය හරහා ගැඹුරු පොළොව පරීක්ෂා කර බැලීමේ හැකියාව ඇති බවට වාර්තා විය.

No comments:

Powered by Blogger.