Header Ads

Breaking News
recent

හදිසි නිතිය මසකින් දීර්ඝ කරයි


හදිසි නිතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ගේ නියෝගය අනුවයි. 

පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් හදිසි නිතිය පැනවීමට තීරණය කරනු ලැබුවා.

No comments:

Powered by Blogger.