Header Ads

Breaking News
recent

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.



ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදී හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි වාර්තා වේ.මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව කලක් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර ඉන් පසුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටික කලක් කටයුතු කළේය.


No comments:

Powered by Blogger.