සිතුල්පව්වේ නිවාඩු නිකේතනයකින් වෙඩි වැදී මියගිය මළ සිරුරක් හමුවෙයි
කතරගම සිතුල්පව්ව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම මළසිරුර සොයාගෙන ඇති බව වාර්තා වන අතර මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.
හිසට වෙඩි වැදීම හේතුවෙන් මොහු මියගොස් ඇති අතර කවුරුන් විසින් හෝ වෙඩි තැබීම සිදුකළේ ද එසේත් නැතිනම් සියදිවි හානිකර ගත්තේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.

No comments: