සජිත්ගේ වංචා ගැන පරීක්‍ෂන ඇරඹෙයි..
පසුගිය රජය කාලයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ අමාත්‍යංශයට අයත්ව තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අවභාවිතා ගැන පරීක්‍ෂණ ආරම්භ කිරීමට විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් බිහිටුවීමට නව රජය තීරණය කර තිබේ.
ඊට අදාල පියවර ගන්නා ලෙස සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට දැනටමත් දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම මගින්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අවභාවිත ගැන හෙලි කර තිබින.
එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනය යටතේද එම අරමුදලේ දැඩි මුල්‍ය අවභාවිත වූ බවට පැමිණිල් ලැබී ඇත.

No comments: