Header Ads

Breaking News
recent

‘අවාසනාවන්ත දවසක්’ අද දිනන්නම ආ අජිත් පෙරේරා රනිල්ගේ ගුග්ලියෙන් හිරවී ගෙදර යන ගමන් කියයි

ද දිනයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා තම ෆේස්බුක් ගිණුමේ පල කර ඇත්තේ ‘අවාසනාවන්ත දිනයක්’ ලෙසයි. අදාල සටහනට ප‍්‍රතිචාර දක්වමින් ඇතැමුන් පවසා තිබුනේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක කිරීමේ සටන මෙමගින් පසුබෑමක් ලබා ඇති බවයි.

කෙසේ වෙතත් එම සටහන ටික වේලාවකින් ඔහු විසින් ඉවත් කරගෙන ඇත.

නව සන්ධානයක් සමබන්දයෙන් වූ යෝජනාව අද ඉදිරිපත් කර ඇතති එය සම්ත වී නැති අතර ඊට සංශෝධන ඉදිරිප්ත කරන ලෙස අගමැතිවරයා දන්වා ඇත.


No comments:

Powered by Blogger.