Header Ads

Breaking News
recent

කලබල අස්සේ කතානායක හොරගොල්ල සමාධියේ PhotoShoot - ජනාධිපතිවරණයට සැරසෙයි

රු ජයසූරිය කතානායකවරයා ඊයේ දින පෙරවරුවේ හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අසලට ගොස් පින්තූරගත කිරීම් කිහිපයක් කර ඇත. බණ්ඩාරනායක සමාධියට ගෞරව කරන ආකාරයට කතානායකවරයාට විවිධ ඉරියව්වලින් මෙම පින්තූර ගැනීම සිදු කර ඇතැයි වාර්තා වෙයි.


මෙම විශේෂ රූපගත කිරීම අවස්ථාවේදී බණ්ඩාරනායක සමාධියට විදුලිය හා වතුර මල් ද ක්‍රියාත්මක කර තිබින.

මීට පෙරද කතානායකවරයාට පාර්ලිමේන්තුව පිවිසුමේදී මෙවැනිම රූපගත කිරීමක යෙදී තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ලෙස කරු ජයසූරිය මහතාගේ නමද එක්සත් ජාතික පක්ෂය පාර්ශව ඉදිරියෙන්ම සාකච්චා වෙයි.


No comments:

Powered by Blogger.