Header Ads

Breaking News
recent

මම කිසිම වරදක් කරලා නෑ පොලීසියත් කිව්වා - විශ්වාසභංගය දේශපාලන පළිගැනීමක්


පොලීසිය විසින් තමන් කිසිදු වරදක් නොකළ බව ප්‍රකාශ කර ඇති බවත් පොලිස්පතිවරයා විසින් තමන් වරදක් කර ඇතිනම් පැමිණිලි කරන ලෙසත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසසනවා.

වව්නියාව ප්‍රද්ශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව  මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු වරදක් තමන්ට නොමැති බව ඔප්පු වූවාට පසුවත් නැවත විශ්වාසභංග චෝදනාවක් ගෙන එයිනම් එය දේශපාලනික පළිගැනීමක් බව බවයි.

 කෙසේ නමුත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවයිඅමාත්‍යවරයා කියා සිටියේ.

No comments:

Powered by Blogger.