ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට තොණ්ඩමන්ගේ කොන්දේසි මෙන්න
වතුකරයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විද්වතුන් සමග එක් වි සකස් කර ඇති කරුණු 31 කට සහයෝගය දැක්විමට එකගතාවය පල කරන ජනාධිපති අපෙක්ෂකයාට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබා දිමට එකගතාවය පල කර ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසය කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථනායේ පැවති මාධ්‍යය හමුවකදි පැවසිය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන එස්.සත්‍තිවේල් , එම් රාමේෂ්වරන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යය හමුව පැවැත්විණ.
මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු එම පක්ෂයේ ජේෂඨ උප සභාපති එස්.සත්තිවේල් මහතා කියා සිටියේ දැනටමත් ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවත්, තවත් අපෙක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් විමෙන් පසු තම පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් එම අපෙක්ෂකයන් සමග සාකච්ඡා කර තම පක්ෂයේ ඉල්ලිම් වලට සහයෝගය දැක්විමට එකගතාවය පල කරන ජනාධිපති අපෙක්ෂකයාට සහයෝගය දැක් විම පිලිබදව ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශිය සභාව සමග සාකච්ඡා කර අවසන් තිරණයකට එලඹෙන බවයි.
ජනාධිපති මැණිවරණය සදහා ඉදිරිපත් වි ඇති අපෙක්ෂකයන් නිල නොවන මට්ටමෙන් දැනටමත් සකච්ඡා කර ඇති බවද එස්.සත්තිවේල් මහතා පැවසිය.
වතුකරයට විශ්ව විද්‍යාලයක් , වතුකරයේ ජනතාවට සාධාරණ වැටුපක් , රාජ්‍යය සේවයට වතුකරයේ තරුණ තරුණියන් බදවා ගැනිම් , වතු රෝහල් රජයට පවරා ගැනිම , වතු කම්කරු නිවාස ප්‍රශ්නය විසදිම , වතු කම්කරුවන්ට හිමිකම් ඔප්පුවක් සමග ඉඩම් ලබා දිම ඇතුළු කරුණු 31 සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ඉදිරිපත් කර ඇති කරුණු 31 ට ඇතුලත්ය .
– හැටන් රංජිත් රාජපක්ෂ

No comments: