Header Ads

Breaking News
recent

ආර්යා සිහිනය බොදවෙයි.. සජිත් ජනාධිපති අපේක්‍ෂක කරන්න තීන්දුවක් නෑ - රවි කරුණානායක

ජිත් පේ‍්‍රමදාස මහතා එජාප මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂක යයි සිදු කරන ප‍්‍රකාශයන් අමූලික බොරු යයි එම පක්‍ෂ උප නායක ඇමති රවි කරුණානායක මහතා පවසයි.

එජාපයේ ජනාධිපති අපේක්‍ෂක ගැන මාධ්‍ය වල පලවන වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කලේය.


නිවැරදි තීන්දුව නිවැරදි අවස්ථාවේදී පක්‍ෂය විසින් ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


No comments:

Powered by Blogger.