Header Ads

Breaking News
recent

දොස්තර රාජිත UNP දෙකඩ කරන කුමන්ත්‍රනය ගැන සාක්ෂි සහිතව වෛද්‍ය සංගමය හෙළිකරයි



සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පක්ෂ විනාශ කිරීමට සමතෙක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ
කියා සිටියේ කලින් කලට පක්ෂ මාරුකරමින් එම පක්ෂ විනාශ කිරීම, අමාත්‍යවරයා විසින් ක්‍රීඩාවක් ලෙස සිදු කරන බවයි.

එමෙන්ම මේ වන විට අමාතයවරයා විසින් ගෙන ඇති වැරදි ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් සෞඛ්‍ය ශේස්ත්‍රය වැනි රටේ ස්ථාවර පද්දතීන් බිඳ වැටී මුළුමනින්ම අඩාල වී ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය  හරිත අලුත්ගේ

No comments:

Powered by Blogger.