ජනපති මෛත‍්‍රී මැතිවරණ වේදිකාවට - ජනාධිපතිවරණය කැළඹෙන ප‍්‍රකාශයක් සූදානම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
දැනට විදෙස් සංචාරයක නිරත වන ඒ මහතා එළඹෙන 28 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු මෙම හෙළිදරව් කිරීමට නියමිතව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ වේදිකාවට ගොඩ වී මෙන් පසු ඒ මහතා මෙම හෙළිදරව් කිරීම සිදුකිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ ස්වාධීනව සිටින බවට මුලින් පැවසුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරයය වෙනස් කරගෙන ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණය වේදිකාවට ගොඩ වීමට නියමිතය.

No comments: