අර්ජුනත් සජිත් දිනවන්න බර කරට ගනියි !
සජිත් ප්‍රේමදාස නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, මැතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායකත්වයට පත්කර තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
ජනාධිපතිවරණයේ මහර ආසනයේ සම්බන්ධීකරණ කටයුතුද අර්ජුන රණතුංග මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.
මහර ආසනයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා ජනතා කැමැත්තෙන් ජනාධිපති ධුර අපේක්ෂත්වයට පත්වූ බවයි.
එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතුවල අනෙක් සම නායකත්වය හිමිව ඇත්තේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාටය.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමුවී ගැටලු නිරාකරණය කරගත් බවද වාර්තා වේ.

No comments: