Header Ads

Breaking News
recent

ප්‍රබල චරිත දෙකක් මැතිවරණ වේදිකාවට !

මෙරට දේශ­පා­ල­නයේ ප්‍රබ­ල­තම චරිත දෙකක් ඉදිරි දෙස­තිය තුළ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රණ ව්‍යාපා­ර­යට තීර­ණා­ත්මක ලෙස සම්බන්ධ වීමට පව­තින සූදා­න­මක් පිළි­බ­ඳව සිළු­මිණට වාර්තා වේ. දැනට විදේ­ශ­ගත ව සිටින මෙම දේශ­පා­ලන නාය­ක­යන් දෙපළ මේ මේ වන විටත් වෙන් වශ­යෙන් මෙවර ජනා­ධි­ප­ති­ව­රණ ක්‍රියා­න්වි­තය සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­නය කර­මින් සිටින බවත් ඔවුන් ඊට අදාළ විශ්ලේ­ෂණ වාර්තා සහ විශ්වා­ස­වන්ත පුද්ග­ල­යින් හරහා ක්ෂේත්‍ර තොර­තුරු ලබා ගන්නා බවත් වාර්තා වේ.

එයට අම­ත­රව ඔවුන් තම හිත­ව­තුන්ට තමන් සහය දිය යුත්තේ කාටද යන්න පිළි­බ­ඳව මඟ පෙන්ව­මින් කට­යුතු කරන අතර මෙම හිත­ව­තුන්ට පවසා ඇත්තේ අව­සන් දෙස­තිය තුළ ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­ර­යට සක්‍රිය ලෙසින් සහ­භාගී වීමට බලා­පො­රොත්තු වන බවය.

No comments:

Powered by Blogger.