Header Ads

Breaking News
recent

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් සමග සිටින ජනාධිපති අපේක්‍ෂකට ඡන්දය දෙන්න එපා - ජෝන් අමරතුංග

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් ළං කරගෙන සිටින ජනාධිපති අපේක්ෂකයයන්ට ඡන්දය ලබා නොදෙන ලෙස ඇමැති ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක කතෝලික 100ක් පමණ ප්‍රමාණයක් මරණයට පත්වූ බවද ඔහු සිහිපත් කළේය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ජාඇලදී පැවති ජන හමුවක් අමතමිනි.

මෙම ජනහමුව සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

No comments:

Powered by Blogger.