අග්‍රාමාත්‍යතුමාගේ අලුත් ලේකම්වරිය මාධවී වික්‍රමසිංහගේ නොදුටු ඡායාරූප මෙන්න | Gossip lanka hot story about Kaushalya Madhavi Wickramasinghe
අග්‍රාමාත්‍යතුමාගේ අලුත් ලේකම්වරිය මාධවී වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස ජනප්‍රිය රංගන ශිල්පිනී කෞෂල්‍යා මාධවී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (09) දිනයේදී පත් කරනු ලැබුවා.
සමහරු නම් කිවුවෙ ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගෙ නෑදෑයෙක් කියල. නමුත් සමාජ ජාලා තුල පැය කිහිපයක් තුල විශාල වශයෙන් පචාරය වූ මේ කතාව සමහර දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නෙ නම් කියන්නෙ බැසිල් රාජපක්ෂ මහතාට එන විරෝධය වෙන අතකට යොමු කරන්න මෙය සිදු කරා කියලයි.
No comments: