Header Ads

Breaking News
recent

“බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ ඔවුන් හමු වූ බව ඇත්ත...ඒත් ඔවුන් දේශපාලනය කතා කළේ නැත” - එජාපය නිවේදනය කරයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරු එක්ව රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් භුක්ති විදින ආකාරය දැක්වෙන ඡුායාරූප කිහිපයක් ඊයේ දිනයේ දී සමාජ මාධ්‍යයේ සංචරණය විය.

මෙම ඡුායාරූප සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එක්සත් ජාතික පක්ෂය, එම ඡුායාරූප, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එජාප නායකයා – ඔවුන්ගේ මිතුරකුගේ උපන් දින සාදයකට සහභාගී වූ අවස්ථාවක දී ගෙන තිබෙන ඒවා බව දැනුම් දෙයි.

උපන් දින සාදයට දෙපිරිසම සහභාගී වූ බව සැබෑ නමුත් එහි දී ඔවුන් මෑතක දි සිදු වූ කැබිනට් සංශෝධනය පිළිබදව හෝ වෙනත් දේශපාලන කාරණා පිළිබදව හෝ සාකච්ඡුා නොකළ බව පවසයි.


No comments:

Powered by Blogger.