Header Ads

Breaking News
recent

රසායනික පොහොර ගෙන ඒමට අවසර දුන් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති අතර ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවයි ඔහු සඳහන් කරන්නේ. 


No comments:

Powered by Blogger.