Saturday, March 8 2025

Header Ads

Breaking News
  

ආණ්ඩුව පලවාහැර දුර්භික්ෂ කාලයෙන් ජනතාව මුදාගන්නවා - සරත් ෆොන්සේකා

රට වැටී තිබෙන තැනින් ගොඩගන්න බැරි දුර්වල පිරිසක් රජයේ සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ජනතාව රැවටීම හැර රට ගොඩ ගැනීම සඳහා ආණ්ඩුවට දැක්මක් නැති බවයි මන්ත්‍රීවරය කියා සිටියේ. 

ඉදිරියේදී මෙම ආණ්ඩුව පලවාහැර දුර්භික්ෂ කාලයෙන් ගොඩඒමට අවශ්‍ය වාතාවරණය සකස් කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ඊයේ (09) සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට විරෝධය පළකරමින් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති නිහඬ විරෝධතාව අතරතුර අදහස් දවමිනුයි ෆොන්සෙකාඅ මහතා මේ බව කියාසිටියේ.


Leave a Comment

Powered by Blogger.