පාතාලය රත්වෙයි- ජනාධිපතිවරණ සමයේ කරළියට ඒමට සිටි ප්රබල පාතාල නායකයන් රැසක් බියෙන්
ජනාධිපතිවරණ සමය තුළ කරළියට ඒමට සිටි ඇතැම් ප්රබල පාතාල නායකයන් පාතාල මර්දන මෙහෙයුම් හේතුවෙන් බියට පත්ව අධිකරණයට භාරවන බවත් අනෙක් පාතාල නායකයන් සැඟව සිටින බවත් පාතාල මර්දන මෙහෙයුම් කාර්යාංශ ජේයෂ්ඨ නිලධාරියකු පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය ගෙනයන පාතාල මර්දන මෙහෙයුම් හමුවේ කලක් සැඟවී සිටි පාතාල නායකයකු වන බ්ලුමැන්ඩල් සංඛද පසුගියදා අධිකරණයට භාර විය.
ජනාධිපතිවරණ සමයට පෙර කුඩු රොෂාන් නමැත්තාද ඔහුගේ ගෝලයන් 12 දෙනකු සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මීට අමතරව ප්රධාන පෙළේ පාතාල නායකයන් රැසක් දැනට බන්ධනාගාරගතව සිටීම නිසා සහ ඔවුන්ගේ ගෝලයන් පාතාල මර්දන මෙහෙයුම් හේතුවෙන් බියට පත්ව සිටින නිසා මේ දක්වා ජනාධිපතිරණයට අදාළ කිසිදු පාතාල ක්රියාවක් වාර්තා වී නොමැති බවද පාතාල මර්දන ඒකකයන් පවසයි.
චාමර අමරසූරිය
මව්බිම

No comments: