Header Ads

Breaking News
recent

හම්බන්තොට වරායෙන් විශාල කොමිස් මුදලක් මලික්-සජිත් බෙදාගෙන ?

ම්බන්තොට වරාය චීනයට ලබාදීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගනිමින් දැවැන්ත හොරකමක් හිටපු ඇමැති මලික් සමරවික්‍රම මහතා විසින් සිදුකර ඇති බව වරාය සහ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ පිළිබඳව දැන සිටි බවත් මලික් සමරවික්‍රම මහතා කොමිස් මුදලින් කොටසක් සජිත් ප්‍රේමදාස මහතා සමග බෙදා ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.

හම්බන්තොට වරාය විකුණා දමද්දී ඒ සම්බන්ධයෙන් පේ‍්‍රමදාස මහතා වචනයක් හෝ නොකියා සිටියේ ඒ නිසා විය හැකි බවද ඇමතිවරයා චෝදනා කළේය.

සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.