Header Ads

Breaking News
recent

යුක්රේන රුසියා යුද්ධය අපිට වාසියක්... ලයිට් කපනවට සංචාරකයෝ කැමතියි...අපේ අයියල තුන්දෙනා රට හොදටම කරනවා - උදයං වීරතුංග යළිත් කරළියට (VIDEO)

යුක්රේනයේ හිටපු තානාපති උදයං වීරතුංග මහතා රුසියා යුකරේන යුද්ධයත් සමග නැවත වතාවක් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ යුක්රේන රුසියා යුද්ධයෙන් අප රටට වාසි ලබා ගත හැකි බවකි.

එමෙන්ම සංචාරකයන් කලුවරේ සිටීමට කැමැති බව කී ඒ මහතා රාජපක්ෂවරුන් තිදෙනා රට හොදටම කරගෙන යන බවද කියා සිටියේය.


No comments:

Powered by Blogger.