Header Ads

Breaking News
recent

වෙඩි තියවාගත් මහරජ ගැමුණුගේ කැනඩා පිම්ම වැැලිකඩ ජම්පරයට වැටේ!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහනාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව ඔහු භාවිතා කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකයවරය හරහා වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ සමග අදාල රස පරීක්ෂණ වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් අධිකරණය හමුවේ සදහන් කර ඇත.

පොලිසිය දැනට කරුණු අනාවරණය කරගෙන ඇත්තේ අදාළ සිදුවීම උද්දික පේ‍්‍රමරත්න මහතා සහ එම සහකාර පොලිස් අධිකාරිවරයා එක්ව සිදුකරන ලද සැලසුම් සහගත ක්‍රියාවලියක් බවයි.


No comments:

Powered by Blogger.