Header Ads

Breaking News
recent

mangala samaraweera

මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.


දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඒ මහතා ය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී.

මීලග ඉලක්කය තම මාධ්‍ය ඒකකයේ ප්‍රධාන රුවන් ෆර්ඩිනැන්ඩ් විය හැකි යයිද හිටපු ඇමතිවරයා සඳහන්කර ඇත.

No comments:

Powered by Blogger.