Header Ads

Breaking News
recent

චම්පික නිර්දෝෂයි.. යතුරු පැදිය 170ක වේගයෙන් ඇවිත් පසුපසින් හප්පලා.. සංදීපට දඬුවම් දිය යුතුයි..- ෆොන්සේකා

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයට සුව දුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අදාළව අනතුරු අනතුර සිදුව ඇත්තේ ජීප් රථය පසුපස යතුරුපැදිය වැදීමෙන් බව පැවසූ ෆොන්සේකා මහතා ඒ මොහොතේ යතුරුපැදිය පැමිණියේ පැයට කිලෝමීටර් 170 ක පමණ වේගයෙන් බවද සඳහන් කළේය.

එම යතුරු පැදිය අධික එන්ජින් ධාරිතාවකින් යුතු යතුරු පැදියක් බවක් නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාට බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.