Header Ads

Breaking News
recent

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි.

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අද(31) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවයි.

සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබුණි.

No comments:

Powered by Blogger.