Header Ads

Breaking News
recent

රාජගිරිය අනතුර ගැන පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කරයි

හිටපු ඇමති චම්පික රණවකට චෝදනා එල්ල වන රාජගිරියේ 2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් එවකට කොළඹ දිසාව භාරව කටයුතු කළ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර අද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

ඒ අනුව බන්ධනාගාරය වෙත ගොස් ඔවුන් විසින් එම ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වෙයි.

අදාළ චෝදනාව මත චම්පික රණවක හිටපු ඇමැතිවරයා දින කිහිපයක් හිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබේ.


No comments:

Powered by Blogger.