Header Ads

Breaking News
recent

අරලියගහ මන්දිරයේ අතහැරගිය ෆයිල්වල තිබුණේ මොනවද?

ණ්ඩු මාරුවේදී අරලියගහ මන්දිරයේ අත්හැර දමාගිය ලිපිගොනුවල තිබී ඇත්තේ පසුගිය රජය සමයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේපිත කැබිනට් පත්‍රිකාවල පිටපත් ඇතුළු ලිපි බව වාර්තා වේ.
හිටපු ප්‍රබල ඇමතිවරු සිවුදෙනෙකුගේ ප්‍රතික්ෂේපිත කැබිනට් පත්‍රිකා එහි තිබී ඇති බවද පැවසේ.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේවන විට සජිත් පාර්ශවය නියෝජනය කරනු ලබන බවත්, ඉන් එක් අයකු රනිල් පාර්ශවය නියෝජනය කරන බවද මේ අතර වාර්තා වේ.

srilankamirror


No comments:

Powered by Blogger.