මාංචු පිටින්, බන්ධනාගාර බසයේ එල්ලී රන්ජන් තවත් බේගලයක් අතහරී !
තම දුරකතන සංවාද පාර්ලිමේන්තුවේ සභාගත කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවතත් සඳහන් කළේය.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ දිනයේ එහි රැගෙන ආ අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ට මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
හඬපට සභාගත කළ බව කීවද එසේ කර නැති බව මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමේ දී ඔහු ඒ බව පැවසීය.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයකදීම හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් කිසිදු හඬ පටයක් සභාගත කර නැති බවයි.

No comments: