රංගන ශිල්පිනී ශලනි තාරකාගේ නම වෙනස්වෙලා
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට වරප්‍රසාද හිමිව තිබෙනවා.
සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම විසින් සංවිධාන කරන ලද සම්මාන උත්සවයක් අතරතුර ඇය මෙලෙස ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.
මේ සම්බන්ධයෙන් ඇය සිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබුණා.
"So Today I privilege to received the honorary title “Kala kirthi abimani” from the the all Ceylon cultural and entertainmental protecting organization.
Thank you for the Honor
සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම සංවිධානයෙන් “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමය ලැබීමට අද මට භාගයක්. එම ගෞරවයට ස්තූතියි"
No comments: