මොලයක් නෑ කියූ සජිත්ගේ පක්ෂයෙන් රන්ජන් තරග වදී ! සජිත් එකග වෙයි !
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ජමගි ජාතික බලවේගයෙන් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.
ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මුලින් සිතාගෙන සිටියේ දූෂණයට විරුද්ධ කණ්ඩායමක් සමඟ ස්වාධීනව තරග කිරීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මුලින් සිතාගෙන සිටියේ දූෂණයට විරුද්ධ කණ්ඩායමක් සමඟ ස්වාධීනව තරග කිරීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.
No comments: