දේවානි ජයතිලක මාරු කිරීමේ සූදානමක්.. දේශපාලන බලපෑම් ?
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩවි වන නිලධාරිනියක් ලෙස කටයුතු කරන්නට දේවානි ජයතිලක මහත්මියට රාජකාරි ස්ථානයෙන් මාරු කිරීම සඳහා සූදානමක් ඇතැයි හිටපු පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.
ඒ සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුව හමුවේ ඊයේ දිනය අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මීගමුව කලපු සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක දී කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් ඇමති සනත් නිශාන්ත සමඟ ඇති වූ සංවාදය හේතුවෙන් දේවානි ජයතිලක මහත්මිය ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.

No comments: