Header Ads

Breaking News
recent

මීලග ආණ්ඩුවේ නාමල්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්

මීළඟ පාර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හිමිවනු ඇතැයි ඔහුගේ සමීපතමයන් පවසමින් සිටියි. මෙවර පිහිටුවා ඇති ආණ්ඩුවේද ඇමති ධූරයට මන්ත‍්‍රීවරයා යෝජනා වුවද එය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද බව මන්ත්‍රීවරයාට හිතවත් රාජ්‍ය ඇමැතිවරයෙකු විසින් මෑතකදී පවසා තිබිණි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන අතර ඒ අර්ථයෙන් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්ද වෙයි.

නාමල් රාජපක්‍ෂ මහතාගේ බාප්පා ගෝටාභය රාජපක්‍ෂ මහතා මෙරට ජනාධිපති වන අතර පියා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වෙයි. මහප්පා වන චමල් රාජපක්‍ෂ මහතාද ප‍්‍රබල ඇමතිවරයෙකි.


No comments:

Powered by Blogger.